Wednesday, August 17, 2011

සාපේක්ෂ නිශ්චලතාව


මිනිස්සු දුවනවා
දුවන වේගෙට ලෝකෙත් කැරකිලා
හීන අමතක වෙලා
හැම දේම වෙනස් වෙලා
මම බලාගෙන ඉන්නවා...
හිටපු තැනම...

1 comment:

  1. හීන කියන්නෙ එච්චර හොඳ දෙයක් නෙමෙයි පණ්ඩිත්.අනික රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්නවෙනවානං ලෝකෙට ආවම ලෞකික වෙන්න වෙනවා නේද? නැත්තං උං හිතයි උඹට පිස්සු කියලා.

    ReplyDelete