Tuesday, June 21, 2011

කෙටි ම රාත්‍රිය






අනේ...
කළුවර රාත්‍රිය...
අවසන්
පිළිසරණ...
ක්‍රිෂ්ණ දෙවිඳුන්
නූපන් ලොවක
නිරුවත් කෙරෙන
ද්‍රෞපදීලා ට...

No comments:

Post a Comment