Thursday, June 16, 2011

ඊළඟ මානය

අතීතයෙන් අනාගතය ට
නොවෙනස් ව
නොනැවතී
ඉදිරියට ම
ගලා යන
කාලය

කිසි විටෙක
ආපසු නොබලනා
සිව්වන මානයේ
සරල රේඛාව

පස්වන මානයේ
සුනම්‍යව
කැරකෙමින්
වක් වෙමින්
දඟර වැටෙත්...

No comments:

Post a Comment