Sunday, June 19, 2011

කලගුණ සැලකීම

ටොමී
උඹ බල්ලෙක් බව මම දන්නවා

ඒත්
කන්න දීපු අත හපා කන එක...
වැරදියි නේ ද?

2 comments:

  1. මේ බව්ව නං හපන එකක් නෑ පන්ඩිත්

    ReplyDelete
  2. අපි එහෙම හිතමු...

    ReplyDelete