
දැන් නම් හිතට මොකක්ද වගේ..
මොනා වුණත් ලස්සන කෙල්ල.
මේ කැලේ ඔහොම එකක් ආයෙ කොහෙන් හොයන්නද..
ඒකි මොන එහෙකටද මට බොරු කිව්වෙ,
කඩුව දුන්නෙ එයයි කියල,
මට ඌරු ජුවල් නැග්ගා.
ඒත් දැන් තමයි තේරෙන්නෙ
ඒකිටත් වෙන කියන්න දෙයක් නොතිබ්බ බව...
මගෙ වැරැද්දකුත් නෑ.
ඒකි මොනා කිව්වත් අරූ ලෑස්ති වුණේ මාව මරන්න
මම වෙන මොනා කරන්නද..
වෙච්ච දේ වෙලා ඉවරයි...
සරච්චන්ද්‍ර හින්දා කවුරු කවුරුත් ෂේප් උනා
ReplyDeleteවැද්දෙකුට උනත් තියෙනවනෙ ආත්ම ගරුත්වය කියල දෙයක්!!!!!
ReplyDelete