Wednesday, March 21, 2012

නිද්‍රාව





කැරකෙනා ලෝකය 
උඩ
නිසලව 
බලා සිටි 
මම,
කරන්න ට කිසිත්
නැති තැන
දෑස් පියා ගතිමි,
ලෝකය කැරකෙනා හැටි දැක...

5 comments:

  1. පියවුනු නෙතැත්තන්ගෙන්
    මිහිපිට පිරුනේ වුව...
    කැරකේමය මෙලොව
    නොනැවතීම නැවතුම්වල...

    ReplyDelete
    Replies
    1. කැරකේවි ලෝකය...
      කළ හැකි කිසිත් නැති තැන...
      කුමට මම එය දෙස බලා ඉඳිම් ද?
      නිද්‍රාව අගනේය...
      මට නොදැනී ලොව
      කැරකෙනු ඇත...
      කැරකෙන සියල් දන කැටුව....

      Delete
  2. කැරකෙනා ලෝකය දෙස
    තීක්ෂණ නෙත් හෙලූ අපි
    කරන්නට
    දහක් දේ ඇති නිසා
    කැරකුනා
    ලෝකයත් සමඟම...

    ReplyDelete
    Replies
    1. නිද්‍රාව අගනේය...
      මට නොදැනී ලොව
      කැරකෙනු ඇත...
      කැරකෙන සියල් දන කැටුව....

      Delete
  3. නිද්‍රාව අගනේය...
    මට නොදැනී ලොව
    කැරකෙනු ඇත...
    කැරකෙන සියල් දන කැටුව....

    ReplyDelete