Tuesday, June 14, 2011

සම්මතය

අධි යථාර්ථවාදී ලෝකයක
ප්‍රබුද්ධ සමාජයක
ඉපදුනු හින්ද
අපි
තවමත්
සිහින දකින්නෙ
හැමෝටම හොරෙන්....



3 comments:

  1. මනුසත් උයනේ කූඩු වෙලා ඉඳගෙන සමාජ සම්මත කියන යකඩ කූරු අල්ලගෙන එහා පැත්තෙ ලෝකෙ දිහා බලාගෙන කෙළ හලන අපි......හිතට එන දේවල් ළඟම මිත්‍රයටවත් කියන්න බයයි.අපි ගැන වැරදියට හිතයි කියලා.ඇත්තටම උං හිතන්නෙත් ඒ විදියටම තමයි.

    ReplyDelete
  2. බය....
    ඔව් අපි බයයි....

    ReplyDelete