Thursday, June 16, 2011

පැන්ඩෝරා

අච්චර කට්ටක් කාලා
හෙෆෙස්ටස් දෙයියන් ගෙ ගිනි උදුනෙන්
ගින්දර හොරකං කරං ආපු
ප්‍රොමිතියස්
ඉල්ලුවෙ
"දෙයියන් ගෙ නාමෙන් ඔය පෙට්ටිය අරින්න එපා"
කියල විතරයි...

1 comment: