Wednesday, June 22, 2011

රතු




ගොඩක් දුර ගියා ට,
අඩුවෙන්ම නැමුන ට,
ගොඩ දෙනෙක් නැතුව
වැඩක් කරන්න අමාරුයි...
 
තරංග ආයාමය ටිකක් වැඩි හින්ද...

3 comments:

  1. නිල් ඕකෙ අනිත් පැත්ත හින්ද වෙන්නැති තනියම ගේම දෙන්නෙ.

    ReplyDelete
  2. නිල්

    හැමතැන ම නැමෙන
    වැඩි දුර නොයන
    ටිකක් සැර ත් වැඩි...

    තරංග ආයාමය ටිකක් කෙටි හන්ද...

    හැබැයි රතේ අනික් පැත්ත නිල් නෙමේ කොළ...

    ReplyDelete
  3. හීන් නූලේ දේශපාලනේ

    ReplyDelete