Sunday, June 26, 2011

කෝච්චිය

පෙට්ටි ගොඩක්
පළවෙනි පන්තියෙ
දෙවනි පන්තියෙ
තුන් වෙනි පන්තියෙ
සෙනඟ පුරෝගෙන
එක රේල් පාරක
එක එන්ජිමක් පස්සෙ
දුවනව...

නෑ නෑ
හරිම අසාධරණයක්...
හැම පෙට්ටියකටම එන්ජිම ගානෙ තියෙන්න ඕනෙ...
ඕනෙ තැනක යන්න...
ඕනෙ නම් නොයා ඉන්න...

2 comments:

  1. කෝච්චියක් වෙනවද එක පෙට්ටියක්?ලෑන්ඩ්මාස්ටර් එකක් නන් ෂේප්

    ReplyDelete
  2. එහෙම උනොත් එක පීල්ලෙ යනකොට හරියට අනතුරු වේවි නෙ?රේල් පාරවලුත් හදනවද ගොඩක්?

    ReplyDelete