Monday, June 20, 2011

කළුවර


අපි
හැමදාම 
අන්ධකාරයට සාප කළා
මිසක්
කවදාවත්
පහනක් පත්තු කරන්න
හිතුවෙ නෑ නේද? 






මම දන්නවා
ඕක ගොඩාක් පරණ කතාවක්.

ඒත් තවමත් අපි ඉන්නෙ කළුවරේ නෙ...

2 comments:

  1. කලුවරේ ඉන්න තියෙන ආසාව වෙන්ටැ

    ReplyDelete
  2. ඇයි එහෙනං කට්ටිය සාප කරන්නෙ?

    ReplyDelete