මායාවෙන් ඔබ්බට...
ගිණි තිබ්බට පස්සෙ තැවි තැවී ඉඳල හරියන්නැහැ.හාරපං ගොඩක් යටට ඊතණ පඳුර තිබ්බ තැන.වතුර තියෙනවාමයි.
තිබුණ තැන හොයාගන්න අළු ටිකක් වත් නැහැ පේන්න...හැමෝම කියනව මෙතන තමයි තැන කියල... ඒත් කාටවත් කාවවත් විශ්වාස නෑ...
මෝඩ අදහසක් කියල හිතෙයි.ඒත් සැක කරන තැන් වලට කට්ටිය බෙදල දාල හාරන්න පටන් ගනින්
ඒත් කවුරුවත් කාවවත් විශ්වාස නොකරද්දි...
විශ්වාස කරන ටික දෙනා එක්ක
ඉර තව මුදුන් වෙද්දිදාහය තව වැඩි වෙද්දිකවුරුවත් කාවවත් විශ්වාස නොකරාවි...කවුරුවත් ම...!
ගිණි තිබ්බට පස්සෙ තැවි තැවී ඉඳල හරියන්නැහැ.හාරපං ගොඩක් යටට ඊතණ පඳුර තිබ්බ තැන.වතුර තියෙනවාමයි.
ReplyDeleteතිබුණ තැන හොයාගන්න අළු ටිකක් වත් නැහැ පේන්න...
ReplyDeleteහැමෝම කියනව මෙතන තමයි තැන කියල...
ඒත් කාටවත් කාවවත් විශ්වාස නෑ...
මෝඩ අදහසක් කියල හිතෙයි.ඒත් සැක කරන තැන් වලට කට්ටිය බෙදල දාල හාරන්න පටන් ගනින්
ReplyDeleteඒත් කවුරුවත් කාවවත් විශ්වාස නොකරද්දි...
ReplyDeleteවිශ්වාස කරන ටික දෙනා එක්ක
ReplyDeleteඉර තව මුදුන් වෙද්දි
ReplyDeleteදාහය තව වැඩි වෙද්දි
කවුරුවත් කාවවත් විශ්වාස නොකරාවි...
කවුරුවත් ම...!