Sunday, July 10, 2011

ෆැන්ටසිය

හැමතැනම
තහංචි
නීති

සදාචාරය
සංස්කෘතිය
සභ්‍යත්වය

ආගම
විද්‍යාව

ආදරය
වෛරය

සමාජය
මම

පණ පොවපු
යථාර්ථයේ
නීති...

එපා
මට...


2 comments:

  1. හැමෝම ඔහොම තමා හිතන්නෙ.ඒත් එළියට දාන්න බයයි.අනිත් එකා තමං ගැන වැරදි විදිහට හිතයි කියල.සමාජවිරෝධියෙක් කියල කොන් කරයි කියල.

    ReplyDelete
  2. ඒත් ඒ ෆැන්ටසිය ෆැන්ටසියක් විතරයි...

    ReplyDelete