Monday, July 11, 2011

යුටෝපියාව

ගැටුම් නැති
තහංචි නැති
වංචාව නැති
දූෂණය නැති
භීෂණය නැති
අසාධාරණය නැති
         .
         .
         .

මිනිස්සු නැති...

No comments:

Post a Comment