හරි

රෑට රෑට උඹ ල හම්බුනේ ලව් කරන්න කියල ද?
උඹ එච්චරට ම මෝඩ ද මිනිහෝ...?
ඒ ගෑනි උඹ ට ආදරේ කළා කියල ද උඹ හිතන්නෙ?
ඒකි අපේ හැතිරිය ක්
උන් අපේ එවුන් කී දාහක් නම් මැරුව ද?
උඹ ට ඇත්තට ම පිස්සු ද?
ඒකි උඹ ව රැවැට්ටුවා
වෙලාව ආව නං ඒකි උඹ ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ
ඒත් උඹ...
උඹ තවමත් ඒකි ට ආදරෙයි කිය කිය ඉන්නව.
දාපල්ල ඕක ව කූඩුව ට....
පණ්ඩිත් ඒකිත් හුගක් වෙලාවට ආදරේ කරන්න ඇති
ReplyDeleteකොල්ලො තරමටම කෙල්ලොත් ආදරෙන් අන්ධ වෙනව ප්රැක්ටිකලි
මොක උනත් සිරා දෘශ්ටිකෝණය මචං :)
වැරැද්ද ii
ReplyDeletehttp://mayayudha.blogspot.com/2011/07/ii.html