Sunday, July 10, 2011

යන වෙලාව



පිස්සු ද?
මම මැරෙන්න බය නෑ

ඒත් දැන් ම නම් මැරෙන්න බෑ...
තාම හරියට හම්බ කළෙත් නෑ නෙ.
තව කොච්චර නං දේවල් කරන්න තියෙනව ද?...
ඒක හින්ද දැන් ම මැරෙන්න බෑ....

1 comment:

  1. මේකද භව තණ්හා කියන්නෙ? රවියව චැනල් කරන්ඩ වෙනවා.ආගම දහම ගැන ඔක්කොම ඩේටා ටික මැකීගෙන යනවා...

    ReplyDelete