Friday, July 22, 2011

හෘද සාක්ෂිය



මොන වැඩේ කරන්න ගත්තත්
මොකක් හරි අවුලක් පෙන්නන්නෙ...
ඕන එකටයි එපා එකටයි හැම එකටම කෑ ගහන්නෙ...
හොඳ නරක මට තේරෙනවා
කියන්න කටක් නොතිබ්බට එනවා මෙතන සාක්කි දෙන්න...
දැන් වත් වහනව කට...

1 comment:

  1. ඇත්ත කියපන් පණ්ඩිත් උඹ මොකක් හරි චාටර් නොහොඹිනා වැඩක් කරන්න හිතුවා නේද?

    ReplyDelete