Saturday, July 30, 2011

ජීවින ගමන


පහු කරගෙන ආපු
හැම කන්දක් ම
නඟින කං කිව්වෙ
"මේක විතරයි"  කියල...

දැන්,
මුදුනට ම ආව ම
තවත් කඳු නම් නෑ...

ඒත් දැන් කියනව
බහින්න තියෙනව කියල....

1 comment:

  1. උඹ මේක කිව්වේ එග්සෑම් ගැනද නැත්තං ලහිරුවාටද?හිහ් හිහ් හී

    ReplyDelete